GoldenClix
මෙම blogsite එක තුලින් මා පළමුව හඳුන්වා දෙනු ලබන adclick එක වනුයේ GoldenClix ය. මා විසින් මෙම site එක තුල ad click කිරීමෙන් මාගේ Payeer ගිණුමට මුදල් ලබා ගෙන ඇත. සෑම විටම ඉවසීම අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් දැන්ම මෙතනින් ගොස් ලියාපදිංචි වන්න. මා විසින් මුදල් ලබාගත් අවස්ථාවේ ලබාගත් screenshots පහත දැක්වේ. සියළුම addclick sites සමග කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල Home මත ක්ලික් කිරීමෙන් බලන්න. මෙහිදී add click කරන ආකාරය පහත වීඩියෝ එක මගින් දැක්වේ.