මෙම blog site එක නිර්මාණය කිරීමට මා සිතුවේ ලංකාවේ බොහෝ දෙනෙක් එක එක වංචා සහගත adclick site හඹා යෑම වළක්වා විශ්වාසනීය adclick site හඳුන්වා දීමටයි. මෙහි සඳහන් සියළු site මා විසින් අත්හදා බලා ඇති අතර යම් දිනක විශ්වාසය කඩ වුවහොත් ඒ පිළිබඳව ඔබට දැනුම් දෙමි. එබැවින් දැන්ම මෙය subscribe කර තබාගන්න. එවිට ඔබට මා විසින් ඇතුලත් කරනු ලබන නව ලිපි කියවීමේ අවස්ථාවද උදා වනු ඇත.
මෙම සියළුම සයිට් වල ලියාපදිංචි වීමට අදාළ ලින්ක් එක පමණක් මෙහි සඳහන් කරනු ලබන අතර ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය ඉතාමත් සරල බැවින් අමුතුවෙන් සඳහන් කරන්නේ නැත.
එලෙසම සියළුම සයිට් වල මුදල් ආයෝජනය කල හැකි සේම කිසිම මුදලක් වියදම් නොකර නොමිලේ ලබා දෙන ඇඩ් ක්ලික් කිරීමෙන් පමණක් ද මුදල් උපයා ගත හැකිය. එහිදී උපයන ලද මුදල් ප්‍රමාණය අඩු විය හැකිය. එවිට අපට ඉවසීමෙන් කටයුතු කරමින් යම් මුදල් ප්‍රමාණයක් උපයා රෙෆරල්ස්ලා රෙන්ට් කල හැකිය. එවිට ඔවුන් ක්ලික් කරන ඇඩ් වලින්ද ආදායමක් අපට හිමි වේ. එලෙස කාලයත් සමග රෙෆරල්ස්ලා වැඩි කර ගනිමින් ලබාගන්නා ආදායම වැඩිකරගත හැකිය. මෙය දිනකින් කල හැක්කක් නොවන බව අවධාරණය කරමි. එබැවින් ආදායම වැඩි කර ගැනීමට ඉවසීමෙන් කටයුතු කළයුතුය.
තවද මා කී පමණින් මේවා විශ්වාස කළ යුතු නැත. එබැවින් ඔබට ප්‍රායෝගිකව කිරීමෙන් අත්හදා බැලිය හැකිය. එලෙසම කලින් මේවා කළ අයගෙන් අසා දැන ගත හැකිය. අන්තර්ජාලය භාවිත කරමින් ද මේවා සොයා බැලිය හැකිය. ඔබගේ පහසුව සඳහා මෙහි ක්ලික් කර සර්ච් කරන්න. එමගිිිින් වෙනත් අයගේ අත්දැකීම් ලබාගත හැකිය.

Comments
Post a Comment